සමගි ජන බලවේගයේ උතුරු පාළාත් පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ සුහද හමුවක් 2021.11.02 (ඊයේ) දින පක්‍ෂ මහලේකම් ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිවි ප්‍රදේශයේ පැවැත්විය.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එරාන් වික්‍රමරත්න, ගරු බුද්ධික පතිරණ මැතිතුමන් සහ සජබ කෘත්‍යාධීකාරි මණ්ඩල සභික උමා චන්ද්‍රප්‍රකාශ් මැතිතුමිය සහභාගී විය.

balavegaya FB IMG 1635910393571