සමඟි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමග ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම අතර පැවැත්වීමට අභියෝග කළ විවාදයේ ස්වාධීන පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටී.

නලින් බණ්ඩාර මහතා නීතිඥ සංගමයෙන් එම ඉල්ලීම කර තිබෙන්නේ මෙම විවාද ජාතික ජන බලවේගය විසින් වෙනත් මානයකට හැරවීමට උත්සහ කිරීමත්, ආර්ථික කමිටු අතර විවාදය නොසලකා හරිමින් මෙම විවාදය මගහැරීමට උත්සහ කිරීමත් සමඟයි.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට යවනු ලැබූ ලිපිය පහතින්,

විවාදය