වීසා ප්රශ්නය මුල්කරගෙන අද දිනයේදීත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ අමාත්ය ටිරාන් අලස් මහතා අතර උණුසුම් විවාදයක් සිදුවිය.

එහිදී ටිරාන් අලස් මහතා තමන් VFS සමාගම පිළිබදව පාර්ලිමේන්තුවේ සදහන් නොකළ බව කියද්දී කිරිඇල්ල මහතා කියා සිටියේ අමාත්යවරයා VFS සමාගම පිළිබදව පාර්ලිමේන්තුවේ සදහන් කළ බවකි.

කෙසේවෙතත් පසුව හැන්සාඩ් වාර්තා ගෙන්වා ගැනීමට කිරිඇල්ල මහතා කටයුතු කර තිබුණේ මෙසේය.