අයතා ලෙස රජයේ මුදල් යොදවමින් යොවුන් සේනාංකයේ පුද්ගලියින් 1000ක් මැයි දින පෙළපාලියට ගෙන්වීමේ සුදානමක් ඇති බවත් එම මුදල් මේ වන විටත් ලබාගැනීමට කටයුත් සුදානම් කර තිබෙන බවත් බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුව තුලදී හෙළිදරව් කරනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එම අයතා වැඩපිළිවෙල පිළිබඳව ලිපිගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ ගමන් වියදම් සහ ආහාරපාන වියදම් රජයෙන් වෙන්කරගනිමින් මෙම දූෂිත ක්‍රියාව සිදුකරන දේශපාලන පක්ෂය වහාම රටට හෙළිකර යුතු බවයි.