ආර්ථ සාධක අරමුදල සම්පූර්ණයෙන් වෙනස් කර අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් සහ විධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා (03) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද පැවැසීය.