මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිත කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගන්නේ කුමක්දැයි නිශ්චිත නොවන තත්තවයක සිටින බවට අනාවරණය වි ඇතැයි ද 40,000ක පෝෂණය ලබා ගන්නේ සේලයින්වලින්  බව ද ආහාර සුරක්ෂිතා කමිටු  රැස්වීමේදී අනාවරණය වී ඇත.

පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම්  නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරු දායක බව ද බටගොඩ මහතා අනාවරණය කළේය.