හිනිදුම පත්තුවේ සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත්කර ගැනිමේ ඡන්ද විමසීමෙන් සමගි ජන බලවේගය සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමත් වී ඇත.

හිනිදුම සමුපකාරය

මෙහි විශේෂත්වය වන්නේ හිනිදුම සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් හත්දෙනාගෙන් හයදෙනෙකුම සමගි ජන බලවේගයේ නියෝජිතයින් වීමයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සදහා මගපෙන්වීම සිදුකර ඇත්තේ හිනිදුම ආසන සංවිධායක හිටපු ආමත්‍ය පියසේන ගමගේ මහතා විසිනි.