දෑයේ දරුවන්ගේ නැන පහන් දල්වන සක්වල වැඩසටහන යටතේ 75වන බස්රථය සමන්තුරේ මුස්ලිම් විදුහලට අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘සක්වල’ වැඩසටහන යටතේ 75 වන අදියර ලෙස රුපියල් ලක්ෂ පනහක් වටිනා බස්රථය සමන්තුරේ, මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය වෙත පරිත්‍යාග කරන වගයි.

<iframe src=”https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsjbsrilanka%2Fvideos%2F1755637111538948%2F&show_text=false&width=560&t=0″ width=”560″ height=”314″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>