” සනත් නිශාන්තලට, ජෝන්ස්ටන්ලට මැති ඇමතිකම් ගන්න පුලුවන්නම්, මේ රටට ආදරේ කරන මට කොන්ද කෙලින් තියාගෙන හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්……. හෙට දවසේ අරගලයේ අරමුණු ඉටු කරන කෙනෙක් එක්ක, කණ්ඩායමක් එක්ක ඔව් මම හිටගන්නවා…… ඔහොම නෙවෙයි කොටි ගණන් වලින් මාව නව්වත් දුෂිතයන් වෙනුවෙන් මම හිටගන්නේ නෑ “

සමගි ජන බලවේගයට සහය පලකළ දමිතා අබේරත්න මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය,

ඒ පිළිබද විස්තර ඇතුලත් වීඩියෝ පටය පහතින්,