“දුර්දාන්ත ආණ්ඩුවේ මර්දනකාරී ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් අද(23)කොළොන්න ආසනයේ ඇඹිලිපිටිය නගරයේදී පැවැත්විණි.

එය සංවිධානය කළේ සමගි ජනබලවේගයේ කොළොන්න ආසන සංවිධායක සහ සමගි විහිදුම් බලගණයේ සභාපති හේෂා විතානගේ මහතා විසිනි.
එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.