balavegaya the game

හෙට 17 සිකුරාදා සිට දිවයින පුරා එල්.එෆ්.ඩී බෙදාහැරීමක් ලෙසින් සුපිරි නළු රංජන් රාමනායක රඟන “ද ගේම්” (The Game) චිත්‍රපටය තිරගත විමට නියමිතය.

සුරංග අල්විස්ගේ 05 වෙනි අධ්‍යක්ෂණය ලෙසින් මෙය දොරට වඩී.

ද ගේම් චිත්‍රපටය අනුර සමරජීව හා සුරංග අල්විස්ගේ නිෂ්පාදනයකි.