කථානායකවරයා සහ සමගි ජන බලවේගය අතර කථානාය කාර්යාලයේදී උණුසුම් තත්ත්වයක් මතු විය.

ඒ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමගි ජන බලවේගය කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රමාද කිරීම හේතුවෙනි.