ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.

ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී සිදුකරන බවද කොමිසම සඳහන් කරයි.

ජනාධිපතිවරණය