නීති විරෝධි කටයුතුවලින් ව්‍යුත්පන්න වූ බවට සාධාරණ ලෙස සැක කරනු ලබන දේපළ තහනමට ගැනීම, රාජසන්තක කිරිම, අහිමි කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද ඊට සම්බන්ධ කාරණා සඳහා ද විස්තීර්ණ විධිවිධාන සැලැස්වීම පිණිස වු පනත් කෙටුම්පතක් කතානායකවරයාට බාර දීමට අද සමගි ජන බලවේගය කටයුතු කළේය.

සොරකම්කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත