අද කියමින් සිටිනවා චිත්‍ර ඇදපු ළමයි කෝ එ ළමයි තමයි දැන් රය යන්න හදන්නේ කියාල කියන අගමැතිවරයාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියා සිටියේය 2019 මහමැතිවරණයේ දී මේ සිදු වන බව සමගි ජන බලවේගයේ පැවසූ බවත් කියා සිටියේය .

අවුරුද්ද දෙකක් යන කොට පොහොට්ටුවේ නායකයා කියනවා ඒ ළමයින්ට වැඩපිළිවෙළක් නැති නිසා රට හැර යන බව පවසන බව බුද්ධික පතිරණ මහතා කියා සිටියේය .

බුද්ධික පතිරණ මහතා වැඩි දුරටත් කියා සිටියේ ජේ අර් ජයවර්ධන මහතා මිය යාමට පෙර එතුමා සමග සාකච්ඡා කර අවාස්ථාවේදි 77 වෙළඳ අර්ථ ක්‍රමය හදුන්වා දුන්නේ අසියාවේ පළමු වරට බවත් එහිදී වෙළඳ අර්ථ ක්‍රමයට ගොඩක් අය විරුද්ධ වු කියා සිටිය ජේ අර් මහතා වෙළඳ අර්ථ ක්‍රමය බණ්ඩාරනායක හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියන් පිළිගැනීම වසර 14ක් ගත වු බබත් මට වඩ බණ්ඩාර මැතිණියෙගේ මොළේ තියෙන්නේ වසර 14 කින් පස්සේ බව ජේ අර් ජයවර්ධන මහතා පැවසූ බව බුද්ධික පතිරණ මහතා කියා සිටියේය .

බුද්ධික පතිරණ මහතා වැඩි දුරටත් කියා සිටියේය සජිත් ප්‍රේමදාස මහතාට වඩා අවුරුදු දෙකක් මහින්ද රාජපක්ෂ මහතාගේ මොළේ පස්සෙන් තිබෙන බවයි.

සටහන – CJ