දෙබිඩි චරිතයක් රඟපාන විමල් වීරවංශ හදිසියේම බැසිල්ට හීලෑ වුනේ ඇයි දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද අනාවරණය කරනු ලැබිය.


කිසිදු ම පදනමකින් තොර ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතාට අවලාද නගමින් විමල් වීරවංශ හැසිරීමට හේතුව පැහැදිලි කළ මන්ත්‍රීවරයා පවසා සිටියේ විමල් කවුදැයි මුළු රටම දන්නා බවය.