අද(5) දින අළුයම චැනල් 4 නාලිකාවෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ බරපතල කරුණු රාශියක් හෙළිදරව් වූ බවත් ඒ පිලිබදව විශේෂ පරීක්ෂණයක් කල යුතු බව හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහජනතාවගේ රුදිරය මතින් ආණ්ඩුවක් බලයට පත්වනවානම් එය ඉතාමත් බරපතල තත්වයක් බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ පිලිබදව අනිවාර්යෙන්ම වගකිවයුතු බවත් පැවසීය.