ගොවියන්ව හමුදාව දලා කුඹුරු කරන්න පුලුවන් කීම ජනාධිපතිවරයා හමුදාවට කළ අපහාසයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කියයි .

හමුදාවේ කර්‍ය්භර්‍ය හමුදාව කළ යුතු බවත් නොයෙකුත් සංවර්ධන කටයුතු වලට සම්බන්ධ කර ගැනිම හා කඩේ යන වැඩ වලට හමුදාව සම්බන්ධ නොකළ යුතු බවයි මරික්කාර් මහතා පවසන්නේ .

ඔහු වැඩි දුරටත් සදහන් කලේ ගොවිතැන් කටයුතු දන්නේ ගොවින් බවත් චුටි දරුවාගේ සිට වැඩිමලා දක්වා ජිවිත මේ ආණ්ඩුවේන් වලපල්ලට දමා ඇති බවයි .

සටහන – CJ