නිවැරදි අයුරින් සිගරැට් සමාගම්වලට බදු පැනවූයේ නම් ආණ්ඩුවට වසරකට බිලියන 35ක් හෝ 40ක් ලැබීමට නියමිත බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය කාල සීමාව පුරාම නිවැරදි අයුරින් ආණ්ඩුව සිගරැට් මත බදු පනවා නැති බවය.