සමගි ජන බලවේගයේ සංඝ සමුළුවේ ගාලු දිස්ත්‍රික් සංඝ සමුළුව අද (15) ගාල්ල නගර ශාලාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වේ.

ඒ සඳහා දකුණු පළාත නියෝජනය කරමින් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් ව ඇති අතර ඊට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරමින් විශාල මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියේය.

එහි සජීවී විකාශය පහතින් නරඹන්න