රට දැනට වැටී ඇති ආර්ථික අවපාතයෙන් මුදා ගත හැති වැඩපිළිවෙළ පසුගියදා කුරුණෑගල පැවති විජයග්‍රහණයේ මංගල රැලියේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රටට හෙළිදරව් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙය අතිසංකීර්ණ ප්‍රශ්නයක් වුවත් සජබ කණ්ඩායමට එය කළ හැකි බවය.

කුරුණෑගල පැවැති සජබ මංගල රැලියේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.