මාතලේ තියෙන ලොකුම පිට්ටනියක මේ වගේ ලිට්රෝ ගෑස් බෙදන්න ලෑස්ති වෙනවා.

දඹුල්ලෙත් ගෑස් බෙදන්න හදන්නේ අලෙවි නියෝජිතයින් නැතුව ලොකු පිට්ටනියකට ලොරියක් ගෙනල්ලා, මෙන්න මේ විදිහට පෝලිමේ තියලා.

මේ ක්‍රමයට කියන්නේ ඔරකල් කියලා. සඳුදා වෙනකොට රටේම පිට්ටනිවල මෙහෙම ගෑස් ටැංකි පෝලිම් බලන්න පුළුවන්.

මේ 2020 මහා මැතිවරණයේ දී 74.73% ක ප්‍රතිශතයකින් පොහොට්ටුව ජයග්‍රහණය කළ අම්බලන්ගොඩ කන්දේගොඩ පිට්ටනියේ අද උදේ ගත්ත පින්තූරයක්. මාතලේ දිස්ත්‍රික්කයට හෙට ගෑස් දෙනවා ලු. තොප්පියක් මහලා සුදානම් වෙන්න.

උපුටා ගැනිම – රෝහිණි කවිරත්න facebook පිටුවෙන්