ප්‍රථම මහජන රැළිය අමතමින් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවීමෙන් පසු සහයෝගය දැක්වූ එක්සත් ජතිකපක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිසදහස් පක්ෂයේ පීරිස් වලට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පීරිස් වලටද ස්තූති කරයි.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙක් කුලියාපිටිය නගරයේදී මෙම ජනරැළිය සංවිධාන කර තිබුණා.

මෙහිදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ,

“මම ජනාධිපතිකම බාර ගත්තට පස්සේ සහයෝගය දුන්න යූඇන්පී එකට ස්තූතියි, පටු පක්ෂ භේදයක් දිහා බලන් නැතිව ඩී එස් සේනානායක හදපු රට ගොඩනග්නන උදව් කරපු පොහොට්ටුවේ, නිදහස් පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් සංවිධානවලට ස්තූති කරනවා”