අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙන් ඔහුගේ ධූර කාලය තුළ සිදු වූ පාස්කු ප්‍රහාරයට සමාව අයදින බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඡන්ද කීයක් ලැබුණත් ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයේ සහයෝගය ලබාගෙන ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවයි.