ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ “The seven Moons of Maali Almeida” කෘතියට 2022 බුකර් සම්මානය හිමිවී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුට සුබ පැතුම් එක් කරනු ලැබීය.

සම්මානනීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක ,ලියූ Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාවට 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගයද හිමිවිය.