බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ලබා දීමේ දී 5000කට වැඩිය ගුරු පුරප්පාඩු තිබිය දී සුදුසුකම්ලාභීන් අතරින් 2300ක් බඳවා ගෙන ඇති බවත් තවත් 2700ක පුරප්පාඩු ඇති බවත් සමස්ත පුරප්පාඩු 5453ක් ඇති නිසා සෙසු බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.