කෙහෙළිය රඹුක්වැල්ල දැරූ පරිසර අමාත්‍යධුරය ජනාධිපතිවරයා යටතේ තැබීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රශ්නගත හියුමන් ඉම්මියුනොග්ලොබියුලින් ඖෂධ ගැටලුවට ප්‍රධාන සැකකරුවෙක් ලෙස රක්ෂිත බන්ධනාගාර ගත වීම නිසා කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.