ගෑස් ටැංකිය පුපුරා යාමෙන් ගිණි ගෙන විනාශයට පත් කුඩාවැල්ල බහුදින ධීවර යාත්‍රා පිළිබඳ සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා එම සථානයේ නීරික්ෂණ කටයුතු සදහා සහභාගි විය.

balavegaya IMG 20211209 WA0045

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ගෑස් පිපිරීම මගින් හානියට පත් වු බහුදින ධීවර යාත්‍රාව සදහා අලාභ හානි ගෙවන ලෙසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ගෑස් පිපිරීමේ වගකිම රජය සහ ආණ්ඩුව ගත යුතු බවත් ගෑස් පිපිරීම් මගින් සිදු වු සියලු හානි සදහා වන්දි මුදල් ගෑස් සමාගම මගින් ගෙවිය යුතු බවයි .

ගෑස් සමාගම් වලට විරුද්ධව ධිවර අමාත්‍යාංශය මැදිහත් වී නඩු පවරන ලෙස ද ආණ්ඩුවෙන් දිලීප් වෙදආරච්චි මහතා ඉල්ලා සිටියේය .

l