හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා, වයඹ පළාත් මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා.