ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ සිටිද්දීම අද දිනයේ විපක්ෂ නියෝජිතයෝ මැතිවරණය නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විරෝධතා පුවරු ඔසවාගෙන ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළ කිරීමට පියවර ගත්හ.

මෙහිදී ජනාධිපතිවරයා සභාවෙන් පිටව යන ආකාරයක් දැකගත හැකිවිය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම විරෝධතාව පවත්වන අවස්ථාවේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාම සභාවේ නොමැති වීමය.