සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වත්මන් විදුලිබල සහ බලශක්ති අමත්‍යවරයා වන කාංචන විජේසේකර පිලිබදව බරපතල හෙළිදරව්වක් කිරීමට සුදානම්ව සිටින බව අනාවරණය විය.

එම මාධ්‍ය හමුවේදී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ එම හෙළිදරව්වෙන් පසුව කංචන විජේසේකර අමාත්‍යවරයාට හිරේ ලගින්නට සිදුවන ඇති බවකි.