විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන සක්වල වැඩසටහන අද (03) දින උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට ‍නියමිතව තිබේ.

ඒ අනුව සක්වල වැඩසටහන යටතේ අද මුලතිව් මැරිටයිම්පත්තු තන්නිරෝතු මුස්ලිම් විදුහලේ දරුවන්ට, ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම්ඉවුර ර.දෙ.මි. පාසලේ දරුවන්ට, පුදුකුඩුඉරිප්පු භාරතී පාසලේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබා දීමට නියමිතය.

සක්වල