ජනාධිපතිතුමා බලයට පැමිණියේ කරන්න පුලුවන් කියා බවත් එහෙත් කිසිවක් මේ දක්වා නොකල බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි .

එතුමා වැඩි දුරටත් කියා සිටියේ බඩු මිල අහස උසට, ජිවන වියදම ඉහලට , සියලු භාණ්ඩ ඉහළට දමා ඇති බවත් ජනාධිපතිතුමා කියනවා කහ වලින් ස්වයංපෝෂිත කියලා එහෙත් මනුෂ ප්‍රශ්න කරන්නේ ජනතාවට කහ කන්න ද? යන්නයි .

යුද්දේ වේලාවේ ලියුමක් දිලා රට ගිය බවත් එ ලියුමේ තිබුණු කාරණාව දැන් මතු වෙලා ද යන්න විමසන මන්ත්‍රීවරයා එ අතතිය පිළිබඳ ප්‍රශ්නයක් බවත් එ ප්‍රශ්නය නැවත මතුවෙලා ද මනුෂ නානායක්කාර මහතා අසා සිටියි.