ගෝඨාභය රාජපක්ෂ හිතන් ඉන්නව නීති වෙනස් කරල දිගටම බැට් කරගෙන යන්න පුළුවන් කියලා නමුත් ගෝඨාභයට අවශ්‍ය විදියට මේ රටේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න බැරි බව ඊයේ (22) විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව විපක්ෂ නායක කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවේ දී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. එම මාධ්‍ය හමුවට සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ස.ජ.බ නීති ලේකම් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මැතිතුමා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මැතිතුමා ද සහබාගී විය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.

මට මතක් වෙනවා ඊයේ ගහපු ක්‍රිකට් මැච් එක. ඒ අපි ජයග්‍රහණ කළා. කුසල් මෙන්ඩිස් පැතුම් නිශ්ශංක මුල් මැච් එකේ ඉහළින්ම ලකුණු ගත්ත නිසා අපිට දිනන් පුළුවන් වුණා.ඊයේ ඒ දෙන්නට ලබාගන්න පුළුවන් ලකුණු ගාන අඩු වුණා නමුත් charith asalanka ඇවිත් සීයක් ගහලා ජයග්‍රහණය කළා ක්‍රිකට් ගහනකොට අවුට් වෙන්නේ බෝල, කැච්, run out ,MPW කියයි. නීතියත් ක්‍රිකට් මැච් එකේත් තියෙනවා ඊයේ ඕස්ට්‍රේලියාව කිව්වා නම් ඕවර් 20න් පස්සේ කැච් ඔට්ටු නැහැ කියලා. හැබැයි අපි ක්‍රිකට් ගහමු මැච් එක පටන් ගත් එක නීතියක් යටතේ මැද නීතිය වෙනස් කරනවා එහිදී දිනන්න බලනවා වගේ වැඩක් . ගෝඨාභය රාජපක්ෂ අපේ රටේ ජනාධිපති වෙනකොට එක නීතියත් තිබුණේ එක ව්‍යවස්ථාවක් තිබුණේ මොකක්ද ඇවිත් කළේ පිරි හැදෙන්න පස්සේ ඉන්න එක නීතියක් යටතේ නෑ කියලා කිව්වා නීති වෙනස් කරා දැන් හිතන් ඉන්නව දිගටම බැට් කරගෙන යන්න පුළුවන් කියලා බෝල් අහල කැච් එක ඇල්ලුවම not out කියනවා. ව්‍යවස්ථාව මාරු කළා ඒකයි වුණේ දැන් කතාවක් ගේනවා කැබිනට් එකෙන් අගමැතියි විජයදාස රාජපක්ෂයි ව්‍යවස්ථාව මාරු කරලා තිබුණු තැනට යන්න ඕනේ කියලා නීතිය වෙනස් කරලා එයා බලය අරගෙන දැන් කියනවා නෑ නෑ අපි ඉස්සරහට යන්න ඕන කියලා ඉස්සරහට යන්න ඕන නම් සාකච්ඡා කර කර ඉන්න ඕන දෙයක් නෙමෙයි. 150 ක් ඡන්දය පාවිච්චි කරලා නීති වෙනස් කළා .ව්‍යවස්ථාව වෙනස් කළා තවත් මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ අපි විරුද්ධ වෙන්නේ නැහැ බවට යනවනං ඔය බොරුවක් කරන්නේ දැන් මොනවද කියන්නෙ පෙන්නන්න හදනවා රටේ ප්‍රශ්න තියෙනවා විසද ගන්න බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පෙන්නන්න හදනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නීතිය ඇති ලැබුනේ ක්‍රියාත්මක කරනවා අපේ සෙල්ලම් ඔක්කොම දාගෙන අවුරුදු දෙකහමාරකට මේවා ගැන හිතුවේ නෑ හිර උනාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවට පස්සෙ හදනවා කොහොමහරි වැඩ චිත්‍රයක් පෙන්නන් ඔය බොරු කරල හරියන්නෙ නෑ අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ බහුතරයක් පාර්ලිමේන්තුවේ තියෙනවා ඒක පටන් ගත්ත දැනට කියන්න සාකච්ඡා කරන්න දෙයක් නෑ දැන් කරන්න හදන්නෙ ප්‍රෝඩාවක් දැන් කියනවා අපි විසි එකක් ඉදිරිපත් කරල තියෙනවා ඒ වෙනුවට විසි දෙකක් ගේන්න හදනවා හැබැයි ඒ 22 හදන්නේ හිටපු තැනට නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජනාධිපති ධූර කාලය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන වැඩක් කරන්නෙ රටේම කතාවක් ගෝඨා ගෝ හෝම් රාජපක්ෂලා ගෙදර යන්න සිස්ටම් එක වෙනස් කරන්න දූෂිතයෝ පලවාහරින්න දූෂණය නැති ආණ්ඩුවක් පිහිටවන්න එය රට වටේම කියන එක ගෝල්ෆේස් එකේ අරගලය නෙමෙයි රට වටේ තියෙන අරගලය නමුත් මේ අය මොනවද කරන්නේ තවත් බොරු කරනවා ආර්ථිකය සම්පූර්ණම කඩා වැටිලා අපි දිගින් දිගට කිව්වා දැන් IMF එක අයට කියන කතාව අපි අවුරුදු දෙකක් තිස්සේ එව්ව ඒවා ඇහුවේ නෑ දැන් බොරු කරනවා දැන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන වැඩක්.