ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී සිය පියයුරු මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල පළව ඇති අපහාසාත්මක ජායාරූප සහ ප්‍රකාශ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතිසංවේදී පිළිතුරක් ලබා දී තිබේ.

එම පිළිතුර මෙසේය.

“මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.

(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි. තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ. “

I am proud of my breasts! I breastfed three beautiful kids. I nurtured them, comforted them and dedicated my whole body for them. I am sure people who make fun of my exposed breasts ( due to the clash with the police) also sucked thier mothers nipples until its raw when they were infants.

Anyway when you are done talking, making memes and laughing about my breasts , there was ANOTHER civilian died in a queue… Just so you know!

balavegaya WhatsApp Image 2022 06 23 at 12.26.26 PM