ජනාධිපතිවරයා ඊයේ දින සඳහන් කළේ වසර දෙකක සිය පාලනය කාලය තුළ විදෙස් රටවලින් සතයක් හෝ ණය ලබාගෙන නොමැති බවයි. එයට පිළිතුරු ලබා දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම මුසාවක් බවත් ජනාධිපතිතුමා දේශිය හා විදේශිය ණය අරන් ඇති බවයි .

වැඩි දුරටත් අලවතුවල මහතා කියා සිටියේ පොහොර නොමිලේ නොව මුදල් වලටත් ගොවින්ට මිලදි ගැනිමට පොහොර නොමැති බවයි .

සටහන – CJ