හාලිඇල්ල ජනතාව වෙත රජයෙන් නොමිලේ බෙදා දුන් හාල් ඇතුළු ආහාර බාවිතයට ගත නොහැකි බවට එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි.

මේ වන විටත් දුර්වර්ණ හා පුස් බැඳුණු හාල් සහිත බෑග් සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව අතර පත් වී ඇති අතර මිට පෙරත් දරුවන්ට රජයෙන් බෙදා දුන් ආහාර ප්‍රමිතියකින් තිර බවට රස පරීක්ෂක වාර්තා වලින් පවා ඔප්පු වී තිබේ.

balavegaya WhatsApp Image 2024 04 26 at 09.49.31 61fab983 balavegaya WhatsApp Image 2024 04 26 at 09.49.33 1a2e6568