වෛරසය වෙලා ගත් මොහොතක වෛරස් ගණනාවක් නිස ජනතාව පිඩාවට පත් විමට සිදුව ඇති බවත් මෙම රාජපක්ෂ වෛරසය නිසා එය සිදුවෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නළින් බණ්ඩාර මහතා පවසන්නේ

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට චිනයෙන් කාබනික පොහොර ආනයනය කිරිමෙන් බෑසිලස් නැමැති වෛරසය මෙරට ඇවිත් ඇති බවත් එමගින් ගොවිබිම් විනාශ විමේ තර්ජනයට මුහුණ පා සිටින බවයි .

තවද ආණ්ඩුව ගත් නරිමෝඩ තිරණ නිසා ගොවිබිම් විනාශ වන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ .

වැඩි දුරටත් කියා සිටියේ රාජපක්ෂ වෛරසය මගින් ජාතිවාදී වෛරසය මෙම දින වල පාවිච්චි කරමින් සිටින් බවත් එ සදහා වෙනම කණ්ඩායමක් සිටින් බවත් කියා සිටියේය

සටහන – CJ