ජනතාවගේ පටි තද කරලා අමාත්‍යංශ වල වියදම් කප්පාදු කරලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සැප විදින්න සුදානම් වන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසන්නේ .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
ප්‍රදේශිය මන්ත්‍රීවරුන්ට ලක්ෂ 40ක් ලබා දෙන්න  බවත් ප්‍රංශයට යන්න ට්‍රීප් යන්න නම් මෙම කිසිම ප්‍රශ්නයක් නොමැති බවයි

තවද දැන් අවශ්‍ය වන්නේ ජෝගින් ට්‍රැක් ද නැතිනම් කොරෝනාව මර්දනය කිරීමට ද යන්න ප්‍රශ්න කරමින් ඔහු කියා ජෝගින් ට්‍රැක් වැනි ව්‍යපෘති සිදු කරන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පොහොසත් කිරිමට බවයි .

වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ජනතාවට කියන්නේ තුන් වේලෙන් කාපු අයට දේවලාක් කන්න කියමින් මන්ත්‍රීවරුන් සැප විදින්න සුදානම් වන බවයි .

මෙම අදහස් දැක්වූයේ අද විපක්ෂ නායක කර්‍යාලයේ මධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

සටහන – CJ