රටේ තියෙන වෛරසය ඇවිත් තියෙන්නේ පිටරට ගිහින් බවත් මේ රටේ තියෙන ලොකුම වෛරසය නායකත්වය බවයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ

ඔව් වැඩිදුරටත් කියා සිටියේ මෙම වෛරසය සමග කොමිස් වෛරසයක් පැවතමින් තිබෙන අවස්ථාවක් බවත් වෙන රටවල් එන්න ගැහුවෙ රටේ බේරා ගැනීමටයි, නමුත් අපේ රටේ එන්න ගැහුවේ ආණ්ඩුව බේරාගැනීමටයයි හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ

පිටි සීනි බෙහෙත් මේ නොමැතිව ගරානාවක් සිදු වෙමින් තිබෙන බවත් ඉදිරි සතිය තුල ලංකාවේ මහ බැංකුවේ, බෙහෙත් වල, පොහොර වලින් සිදුකරන කොමිස් වෛරස පිළිබඳ රටට හෙළි කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය .

මේ බව පවසා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ මධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්ය.