ලග්ගල පල්ලේගම ප්‍රදේශිය සභාවේ බලය හිමි පොදු ජන පෙරමුණ මගින් 2022 වර්ෂයට ඉදිරිපත් කර අයවැය පරාජය වී ඇත.

අයවැයට විපක්ෂව ඡන්ද 11ක් හිමිවු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 05 ක් පමණි . තවත් එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ලබා දිමෙන් වැලකී ස්වාධීනව සිටියේ ය.