විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රසිද්ධියේ කළ කතාවක් සම්පූර්ණයෙන්ම විකෘති කරමින් ‘ඩේලිමිරර්’ පුවත්පත පළ කිරීම හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කටයුතු කොට ඇත.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ වෘත්තීයමය පුවත්පත් කලාවක් අද රටට අවශ්‍යව ඇති බවකි.

එම ට්විටර් පණිවුඩය පහත දැක්වේ.

balavegaya Screenshot 20220125 133853