පාස්කු ප්‍රහාරය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ඕනෑම අයෙකු සමඟ මුහුණට මුහුණ විවාදයකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා සූදානම් බව මීට පෙර පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ ය.

ඒ අනුව,අදාළ විවාදය පෙබරවාරි හත්වෙනිදා ස්වර්ණවාහිනීයේදී පවත්වමු යන බව හරින් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇත.


දැන් ඇත්තේ ආණ්ඩුවේ අවස්ථාවයි.