සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතගේ පූර්ණ ආශිර්වාදයෙන් ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතගේ මෙහයවීමේන් හා පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය “සදහම් යාත්‍රා” පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ භික්ෂු සංවිධානය පිහිටුවීමේ වැඩ සටහන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පැවිත්විණි.

මෙම භික්ෂු සංවිධාන පිහිටවිමේ වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ සමඟි ජනබලවේගයේ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මෙහයවීමේනි.

මෙම අවස්ථාව සදහා කින්ස් නෙල්සන් මහතාගේ ආරාධනයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව හොලිඩේ ඉන් හෝටලයේ දී 2022/05/07 දින අති සාර්ථකව පැවැත්විණි.

balavegaya IMG 20220508 WA0006