අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එතුමාගේ නිවසට පැමිණියේය.

එහි දී අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ ආදරණිය බිරිඳට සහ පුතාට සිය ශෝකය පළ කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.