සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව හෙට (අප්‍රේල් 20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මඩකලපුව ගාන්ධි පාර්ක් හිදි හෙට සවස 03.00 ට පැවැත්වීමට නියමිත මෙම කාන්තා සමුළුවට මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුවිශාල ප්‍රමාණයක් සහබාගී වීමට නියමිතව තිබෙන බවයි සමගි වනිතා බලවේගයේ මඩකලපුව ක්‍රියාකාරිකයින් පවසන්නේ.

සමගි වනිතා සමුළුව