මැතිවරණ කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස් විම සදහා එහි සාමාජික පී.එච්.එම් චාල්ස් මහත්මිය ඉදිරිපත් කල ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පිළිගෙන නැතැයි වාර්තා වනවා.

අප කල විමසීමකදී ජනාධිපති කාර්යාලය ඒ බව තහවුරු කලා.

පසුගිය 25 වනදා ඇය ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පැවසූවා.