රටේ ආර්ථිකය නීතියේ ආධිපත්‍ය බිදවැටී ඇති මොහොතක සැමරිමට ඇති අභිමානවත් නිදහස කුමක්ද ? අද(01) කොළඹදී පැවති මාධ්‍ය හමුකට සහබාගී වූ සිරිල් ගාමිණී ප්‍රකාශ කරනවා.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජනතාවට සාමකාමිව විරෝධය පෑමේ නිදහස පවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අහුරා ඇති මෙවන් යුගයක අභිමානවත් ලෙස නිදහස සැමරීම හාස්‍යයක් බවයි.