රුවන්පුර අධිවේගී මාර්ගය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් ඊයේ(24) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ පිලිබදව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ,

මේ වන විට රුවන්පුර අධිවේගී මාර්ගය අතරමඟ නවතා දමා ඇති හෙයින් විශාල පිරිසක් බලවත් අපහසුතාවයන් රැසකට මුහුණ දී සිටින බවත් මීට ආණ්ඩුව විසින් ලබා දෙනු ලබන විසඳුම කුමක්දැයි රටට පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේ දී අද පාර්ලිමේන්තුවේදී පැවසීය.