සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමටත් රට අකර්මන්‍ය කරමින් තවදුරටත් රට විනාශ මුඛයට ගෙන යන දූෂිත ආණ්ඩුවට එරෙහිව දැඩිව ක්‍රියා කිරීමටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද(21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

මේ පිලිබදව මහජනයා දැනුවත් කිරීමටත් සියලු පාර්ශවයන් ඒකරාශී කරගැනීමටත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර තිබේ.

එම විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්,

 

samagi jana balawegaya